ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සදහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සදහා යොදා ගත් යාන්ත්‍රික ගවනර ක්‍රමය එදා සිටම ක්‍රියා කලේ සැගවුනු දෝෂ කිහිපයක් සහිතව.
එහෙත් මේවාට පිළියම් යෙදීමට මගක් නොමැති වූ හෙයින් නිෂ්පාදකයින් විසින් මෙම දෝෂ සම්පූර්ණයෙන් සගවා තබා ගැනුම ආරම්භයේ සිටම සිදුවුනි.
Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9789559704720
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
ABS Break Paddhathi Saha Traction Control - ABS බ්‍රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්
නවීන මොර්ටර් රථ වල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති විවිධ නම් වලින් මෙන්ම විවිධ ආකාරයට යොදා ගැනෙයි.පෙර ..
Rs. 800.00
Petrol Injection Saha Motronic Paddhathi - පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති
දමුතු තාක්ෂණ ප්‍රකාශන යනු ඩී.එම්.එම් දසනායක කතුවරයා විසින් රචිත උසස් මෝටර් රථ තාක්‍ෂණ පොත් පත් ප්‍රක..
Rs. 1,500.00
Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති
මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිව තිබෙයි.මුල් මෝ..
Rs. 650.00
Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති
අද භාවිතාවන නවීන පෙට්‍රල් මෝටර් රථයක ඉග්නිෂන් පද්ධතිය පරිගණක පාලනයෙන් යුතුව ක්‍රියාකරන බැවින් පිටතින..
Rs. 700.00